Vision

කොරියානු භාෂා ඉගැන්වීමේ පුරෝගාමියා වෙමින් ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කොරියානු සිහිනය යථාර්තයක් කිරීම

Mission

නවීකරණය වන ලෝකයත් සමග යාවත්කාලීන වෙමින් ගුණාත්මක සේවාවන් ලබාදෙමින් විෂය දැනුමෙන් සහ ප්‍රායෝගික කුසලතාවයෙන් යුක්ත වූ ශ්‍රී ලාංකික සිසුන්ගේ කොරියානු සිහිනය සැබෑ කරවීම.

අසහාය ගුරු පෞරුෂයේ මෙතෙක් කතාව,

ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් දිවයිනේ උසස් පෙළ විශිෂ්ඨයින්ට ලබා දෙන රජයේ කොරියානු ශිෂ්‍යත්වය ලබා කොරියානු භාෂා ඩිප්ලෝමාව Yonsei University හී සාර්ථකව නිම කර TOPIK Level 06 දක්වා ලබා ගෙන ඇත.

පසුව Seoul National University හි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයෙන් පශ්චාත් උපාධිය දක්වා හදාරා Samsung Electronics හි මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කොට දැනට ලෝකයේ ඉහළම ඉංජිනේරු ආයතනයක විධායක ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කරන පුද්ගලයෙකි. කොරියානු භාෂා ඉගැන්වීමේ වසර 11ක ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති ප්‍රදීප් විජේසිරිවර්ධන යනු දැනට ලංකාවේ දසදහස් ගණනක කොරියානු සිහින සැබෑ කර වූ අයෙකි.

Teacher Photo

History

Emphasizes the organization's evolution and milestones over the years.

Our Impact

Inspires persistence and dedication in achieving impactful outcomes.

30,000+
Student Count
100,000+
Facebook Followers
75,000+
YouTube Subscribers
30,000+
Tok-tok Followers

දැනුම්දීම්

Encourages readers to stay updated with the latest news and announcements.

පේපර් එකේ හිස්තැන් ප්‍රශ්න ටික ඡේද ප්‍රශ්න ටික කරන විදිය හරියටම දැනගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.

පේපර් එකේ හිස්තැන් ප්‍රශ්න ටික ඡේද ප්‍රශ්න ටික කරන විදිය හරියටම දැනගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.

කොච්චර පේපර් කරලා ගියත් විභාගයේ තියෙන CBT එකට බයද? අපි පේපර් ක්ලාස් එකට එන හැමෝගෙම ඒ බය නැති කරලා තමා විභාගයට යවන්නේ!

Pradeep Wijesiriwardana නමින් ඇති අපගේ You Tube නාලිකාව ග්‍රාහකයින් 75,000 සීමාව පසු කර තිබෙනවා.

Pradeep Wijesiriwardana නමින් ඇති අපගේ You Tube නාලිකාව ග්‍රාහකයින් 75,000 සීමාව පසු කර තිබෙනවා.

ඒ වගේම මේ වන විට අපගේ නාලිකාවේ නැරඹුම් වාර මිලියන 03 ඉක්මවා තිබෙනවා 😍

📢 දෙපාර තුන්පාර විභාගය කරන්නේ නැතුව එකපාරින්ම විභාගය ගොඩ දාගමුද?

📢 දෙපාර තුන්පාර විභාගය කරන්නේ නැතුව එකපාරින්ම විභාගය ගොඩ දාගමුද?

📌 2025 කොරියානු භාෂා විභාගය සඳහා නව පන්ති ආරම්භය...

Sisenco Learning Management System

VALUE ADDED SERVICES

ළමුන් සඳහාම නිර්මානය කර ඇති එකම
මාර්ගගත ඔන්ලයින් වේදිකාව

ලාංකීය දරුවන්ගේ පහසුව පිණිස උපකාරක පන්ති සදහාම සකස් කල සුවිශේෂ ඉගෙනුම් පද්ධතිය.

Students Image

ඕනෑම ස්ථානයක සිට ඉගෙනීමේ ක්‍රියාවලි හොඳින් කරගෙන යාමට ඉතාමත් පහසු, ක්‍රියාත්මක අංග සහිත ඉගෙනුම් පද්ධතිය.

Data Free, Rewind පහසුකම

ඕනෑම Dialog පාරිභොගිකයන් හට Recodings බැලිමෙදි කිසිදු Data වැයවීමකින් තොරව බැලිමේ හැකියාව.

ඕනෑම Device එකකින් පන්ති සදහා සහභාගි විය හැකි වීම.

ඔබ ළග ඇති ඕනෑම Smart phone, Tablet හෝ Computer එකකින් ඔබට පන්ති හා සම්බන්ධවීමට ඇති හැකියාව.

තාක්ෂණික ගැටලු සදහා සහය

ඔබට ඇතිවෙන තාක්ෂණික හා අනෙකුත් ගැටලු කාර්යක්ෂමව විසදාගැනීමට හැකි වීම.

Frequently Asked Questions

Frequently Asked Questions

Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ. සියලුම Online පංති සදහා lms.sisencoedu.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකිය. Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා, 📞 Call / WhatsApp : 071 84 0000 4